දිවස් කියනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. මතු සිදුවන දේ කල් මත්තෙන් කියනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. foretell
2. vt. predict