සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1997
දිවි යෂ්ටිය
Soc. divining rod
දිවිත්ත
දිවිනසා ගැනීම
Aes. suicide
දිවින්යෂ්ටිකාමය
Bot. binucleolate
දිවිප්රාගක්ෂික
Bot. biocellate
දිවිපැවැත්ම
n. living
දිවිපෙවෙත
1. n. livelihood
2. n. occupation
දිවිමකුළුවා
n. tarantula
දිවිය
n. life
දිවියා
දිවියොත
Civ. lifeline
දිවිරිල්ල
n. oath
දිවිරීම
දිවිලිංගික
adj. bisexual
දිවිලෝහ
adj. bimetallic
දිවිසනවා
Law. devise
දිවිසිය
Law. devise
දිවිසිලද්දා
Law. devisee
දිවිහිම්
දිවීම
n. run
දිවුම
Aes. run
දිවුරනවා
දිවුරවන
1. adj. adjuratory
2. adj. adjuring