විවේකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කායික හා මානසික වශයෙන් ලබන නිදහස ; නිවාඩුව.
2. ඵල සමාපත්තිය ; නිර්වාණය.
3. වෙන් වීම ; තනිවීම.
4. කරුණු යථා පරිදි නිශ්චය කිරීම ; යථාවබෝධය.
5. සංගීත රාගයක නාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. break
2. Aes. interval
3. n. leisure
4. n. privacy
5. n. rest
6. n. seclusion