තත්පරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. විනාඩියෙන් හැටෙන් පංගුවක් වන කාල ප්රමාණය.2. (කථා.) නා. ඇසිපිය වරක් හෙළීමට යන කාලය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. Phy. sec2. n. secondසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 703 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1727 ← තත්පර වීම තත්පරයකට විධාන මිලියන වලින් →