ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2098

search-warrant

සෝදිසි වරෙන්තුව

searching

1. a. මහත් විමසුම් සහිත
2. a. සියුම්

searing

1. උණු තෙලේ ලෑම
2. පිළිස්සීම

seascape

1. n. මුහුදු දර්ශනය
2. n. මුහුදේ චිත්‍රය
3. මුහුදේ වත්‍රය
4. Aes. සමුද්‍ර දර්ශනය

seashore

Law. මුහුදු වෙරළ

season

1. n. අවධිය
2. n. උත්සව කාලය
3. vti. උනන්දු කරනවා
4. n. ඍතු
5. n. ඍතුව
6. n. කන්න
7. කන්නය
8. n. කල
9. Acc. කාලය
10. n. නියමිත කාලය
11. vti. පදම් කරනවා
12. Aes. පදම් කිරීම
13. vti. පුරුදු කරනවා
14. n. මුර
15. n. මුරය
16. vti. මෝරනවා
17. n. යල
18. st. යල්
19. vti. ලී ආදිය මෝරවනවා
20. Aes. වාරය
21. n. සමය
22. n. සුදුසු කාලය
23. සෘතු
24. සෘතුව

season ticket

n. වාර ප්‍රවේශ පත්‍රය

seasonable

1. a. කාලානුරූප
2. a. යෝග්‍ය

seasonal

1. Mat. ආර්තව
2. Sta. ආර්තවය
3. Eco. ආර්තාව
4. Bot. ඍතුමය
5. කාලික
6. a. මෝසම්
7. Eco. වාර
8. Acc. වාරික
9. a. සාමයික
10. සෘතුමය

seasonality

1. Eco. ආර්තවතාව
2. ඍතු බද්ධතාව
3. කාලිකත්වය
4. Eco. වාරිකත්වය
5. සෘතු බද්ධතාව

seasoned

1. a. පදම් කළ
2. a. පළපුරුදු ඇති
3. a. පැහැණු
4. a. රස කරන ලද

seasoning

1. n. කුළුබඩු ආදිය
2. n. තෙම්පරාදුව
3. Aes. පදම් කිරීම
4. රස ගැල්වීම
5. ලුණු කහ-මිරිස් දැමීම

seat

1. (ඇඳුමේ) පසුපස
2. n. අස්න
3. n. අසුන
4. vt. ආසන පනවනවා
5. n. ආසනය
6. vt. ඇතිව තිබෙනවා
7. n. තට්ටම් වැසෙන කොටස
8. n. පර්යංකය
9. n. පලඟ
10. n. පළඟ
11. n. පීඨය
12. n. මන්ත්‍රීධූරය
13. n. යමක් පිහිටි ස්ථානය
14. vt. වාඩි කරවනවා
15. n. වාසස්ථානය
16. n. සාමාක ධූරය

seated

1. a. පිහිටි
2. a. වාඩිගත්
3. a. හුන්

seater

n. ආසන ඇති වාහනය

seating

1. Civ. අසුන
2. n. ඇති ආසන ප්‍රමාණය
3. Civ. තලව්ව

seawalls

සමුද්‍රීය වැටි

seawater

මුහුදුදිය

seaway

n. මුහුදු මාර්ගය

seaweed

1. n. මුහුදේ වැවෙන පැළෑටි
2. Che. මූදු පැළෑටි
3. මූදු පැළෑටිය
4. මූදු ශාකය

seaworthiness

Law. සමුද්‍ර යොග්‍යතාව

seaworthy

1. a. මුහුදු ගමනට සුදුසු
2. යාත්‍රා යෝග්‍ය
3. Law. සමුද්‍රයොග්‍ය
4. Soc. සමුද්‍රයෝග්‍ය

seawrack

Geo. මුහුදු පැළෑටි

sebaceous

1. a. තෙල ඇති
2. a. තෙල් වෑභෙන
3. තෙල් වෑහෙන
4. a. මේද්‍යෝවාහී
5. මේදෝවාහී