ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2097
seal
1. v. අස් ඔබනවා
2. Phy. ඇවුරුම
3. vt. තහවුරු කරනවා
4. vt. නියම කරනවා
5. නීවගයා
6. n. මුද්දර
7. v. මුද්දර ගසනවා
8. n. මුද්රා
9. n. මුද්රාව
10. vt. මුද්රාව තබනවා
11. n. මුදුහස්
12. Art. වසුන
13. n. සංඥාව
14. n. සන්නස
15. n. සීල් මත්ස්යයා
16. n. හන
17. v. හස් ඔබනවා
seal off
Ele. පිරිවසනවා
sealant
sealed
a. තදබද
sealer
1. සීලර් ආලේපය
2. n. සීල් දඩයමේ යෙදී සිටින මිනිසා
3. n. සීල් මසුන් දඩයමේ යන නැව
sealers
sealing
1. Ele. පිරි වැසීම
2. Civ. පිරිවැසීම
3. Ele. මුද්රා තැබීම
4. Civ. සංමුද්රණය
sealing wax
1. Art. මුද්රා ලාකඩ
2. Aes. ලාකඩ
3. st. ලාක්ෂා
4. n. ලාකිරි
sealing-wax
sealyham
seam
1. Che. ඉල්ලම
2. n. ඉල්ලම් තට්ටුව
3. Bot. දාරය
4. මූට්ටුව
5. Art. වාටි මූට්ටුව
6. n. විශේෂයෙන් රෙද්දේ මූට්ටුව
7. n. සන්ධිය
seam-stress
seaman
n. නැවියා
seamanship
seamarks
1. නාවිකයන් මග හදුනා ගැනීම පිණිස භාවිත කරන සලකුණු
2. මුහුදු ලකුණු
3. මූදු සලකුණු
seamless
Phy. වාටිමූට්ටු රහිත
seamount
Geo. මුදුගිරි
seamstress
1. මහන ස්ත්රිය
2. මහන්නිය
3. n. මැහුම්කාරී
seamy
sean
st. සාගර
seance
sear
1. vt. කර්කශ බවට පමුණුවනවා
2. a. වියළි
3. a. ශුෂ්ක
4. vt. සිත දැඩි කරනවා
search
1. n. ඉලියනවා
2. n. ගවේෂණය
3. n. පරීක්ෂණය
4. n. භෙවිල්ල
5. n. විපරම
6. Log. සෙවීම
7. Soc. සෙවුම
8. vt. සොයනවා
9. Inf. සොයන්න
10. vt. සොයා බලනවා
11. n. සොයා බැලීම
12. vt. සෝදිසි කරනවා
13. n. සෝදිසි කිරීම
14. n. සෝදිසිය
15. හෙවිල්ල
16. n. හෝදිසිය
search warrant
1. Law. සෝදිසි අධිපත්රය
2. n. සෝදිසි වරෙන්තුව