ගවේෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අලුතෙන් යමක් සෙවීම; විමංශනය; පරීක්ෂණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අලුතින් යමක් සෙවීම (සං. ගවේෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. expedition
2. n. exploration
3. n. quest
4. n. research
5. n. search
6. sounding