වසුන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැස්ම ; පියන.
2. වළඳ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cover
2. Mat. covering
3. n. jacket
4. Civ. muffle
5. mulch
6. Art. seal