ලාකඩ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ලාක්ෂා නම් කෘමියා විසින් නිපදවනු ලබන ලාටු වැනි ද්රව්යය ; ලතු ; ලාක්ෂා.
2. ලියුම් ආදියෙහි මුද්රා තැබීම සඳහා උණු කොට භාවිත කරනු ලබන ලාකඩ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ලාක්ෂා; ලතු
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. lac
2. st. lacquer
3. sealing-wax
4. n. wax
5. Aes. sealing wax