සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3705
ලා නිල්
ලා නිල් හරිතමුසු මැණික් පැහැය
n. aqua
ලා නිල් හරිතමුසු මැණික් පැහැය ඇති
a. aqua
ලා පෑස්සීම
Civ. sweating
ලා බු සහිත
Bot. downy
ලා බුව
Bot. down
ලා බූ සහිත
ලා බූව
ලා රතු පාට
n. cerise
ලාංකික
ලාංගුල
st. tail
ලාංඡනය
1. n. badge
2. Aes. crest
3. Soc. emblem
4. n. logo
5. n. mark
6. Phy. print
7. n. sign
8. n. tote
9. n. totem
10. trade-mark
11. n. vestige
ලාංඡනයක් හැටියට භාවිත කරන රූපය
n. pentacle
ලාංඡනික
Aes. emblematic
ලාකඩ
1. n. lac
2. st. lacquer
3. sealing-wax
4. n. wax
5. Aes. sealing wax
ලාකඩ තවරනවා
vt. wax
ලාකඩ බඩු
Geo. lacolith
ලාකඩ වැනි ද්රව්යයක්
n. shellac
ලාක්ක රෙදිවල බූව
n. pile
ලාක්ක වැනි දළ රෙදිවර්ගයක්
n. corduroy
ලාක්ෂකය
Che. lake
ලාක්ෂණික
1. Mng. characteristic
2. characteristics
3. figurative
4. symptomatic
5. characterstic
ලාක්ෂණික වක්රය
Mat. characteristic curve