ලාක්ෂකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ද්‍රාව්‍ය සායමක් සමග ලෝහ හයිඩ්‍රොක්සයිඩ් සංයෝජනය කිරීමෙන් ලැබෙන අද්‍රාව්‍ය වර්ණවත් ද්‍රව්‍යයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. lake