ලාක්ෂණික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ලක්ෂණයෙන් යුතු ; ලක්ෂණ ශක්තියෙන් අවබෝධ කටයුතූ.
2. ආවේණික වූ ; පොදු ලක්ෂණයෙන් යුතු.
3. හඳුනැනීමේ ලකුණු පිළිබඳ වූ.
4. චාව්යාර්ථයෙන් අන්ය වූ අර්ථයක් ගෙන දෙන ; ද්විතීයාර්ථයක් ඇති.
නා.ප්ර. ශබ්දය බෙදෙන ත්රිවිධ කොටස්වලින් එකක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ලක්ෂණයෙන් යුත්; ආවේණික වූ (සං. ලාක්ෂණික)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mng. characteristic
2. characteristics
3. figurative
4. symptomatic
5. characterstic