ලාක්ෂණික වක්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වෙනස්වන්නා වූ අගයන් දෙකක් අතර සම්බන්ධතාව පෙන්වීම සඳහා ප්‍රස්තාර කඩදාසියක ලකුණු කරනු ලබන වක්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. characteristic curve