සොයනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. චෝදනා කරනවා ; දොස් පවරනවා.
2. ශුද්ධ කරනවා ; පිරිසිදු කරනවා.
3. සේවනය කරනවා ; ඇසුරු කරනවා.
4. පරික්ෂා කරනවා ; ඇති තතු විමසා බලනවා ; නැති වූ දෙයක් ගැන විපරම් කරනවා.
5. සියුම් ලෙස අධ්යයනය කරනවා.
6. සෙවිලි කරනවා ; උළු, වියූ පොල් අතු ආදියෙන් වහලක් වහනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. cover
2. v. earn
3. vt. search
4. vti. seek
5. v. look for