මුද්දර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඔප්පු, ලියකියවිලි, තැපැල් සේවය ආදී කටයුතු වෙනුවෙන් රජයේ ආදායම් හා සේවා ගාස්තු අයකර ගැනීම පිණිස විවිධ මූල්ය අගයන් යටතේ, රජයෙන් නිසා නිකුත් කෙරෙන කුඩා පත්රිකා විශේෂයක්.
2. කරත්ත බයිසිකල් ආදිය ධාවනය සඳහා පළාත් පාලන ආයතන මඟින් දෙනු ලබන ලෝහමය අවසර පත්රය.
3. කිරුම් මිනුම් උපකරණවල ප්රමිතිය පිළිබඳව තබනු ලබන මුද්රාව.
4. මුද්රාව.
5. පහර දෙන පොල්ල ; මුද්ගරය.