සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3392

මුද්ගරිකාව

malleus

මුද්ද

n. ring

මුද්දර

1. n. seal
2. n. stamp
3. stamps

මුද්දර අලවන පොත

n. album

මුද්දර ආදිය ගහනවා

vt. affix

මුද්දර එකතු කරන්නා

1. n. philatelist
2. n. stamp collector

මුද්දර එකතු කිරීම

n. philately

මුද්දර ගසනවා

1. v. seal
2. v. stamp

මුද්දර ගාස්තුව

Law. stamp duty

මුද්දර තීරුව

Law. stamp duty

මුද්දර පනත

Law. stamp act

මුද්දර බද්ද

Sta. stamp duty

මුද්දරප්පලම්

n. grape

මුද්දරය

n. stamp

මුද්‍රකය

1. Aes. press
2. Inf. printer
3. tracer

මුද්‍රණ

a. printing

මුද්‍රණ අක්ෂර

Oth. type

මුද්‍රණ අකුරු

n. brevier

මුද්‍රණ අකුරු වර්ගය

font

මුද්‍රණ අකුරුවර්ගය

n. font

මුද්‍රණ අවසරය

Law. imprimatur

මුද්‍රණ තනි පාට ඡායා පිටපත

n. bromide

මුද්‍රණ තීන්ත

Aes. printing ink

මුද්‍රණ ද්‍යෝෂය

1. n. misprint
2. Oth. typographical error