සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3391

මුදල් සල්ලි

Eco. cash

මුදල් සැපැයුම

Sta. money supply

මුදල් සියල්ල සොරා ගැනීම

1. adj. clean out
2. clean-out

මුදල් සුලභව ඇති

a. flush

මුදල් සේ භාවිතයට දමනවා

1. monetise
2. monetize

මුදල් හාණ්ඩය

n. coffer

මුදල් හිමියා

n. principal

මුදල්පත

n. note

මුදලාලි

n. merchant

මුදලි

n. don

මුදලින් උපකාර කරනවා

vt. subsidize

මුදලු අච්චු ගැසීම

coining

මුදලේ අගය අඩු කරනවා

vt. devalue

මුදවන ලද

a. curdled

මුදවනවා

1. v. coagulate
2. vti. congeal
3. vi. curdle
4. Law. discharge
5. vti. freeze
6. vti. solidify

මුදවනු ලැබීම

Law. emancipation

මුදවා හරිනවා

1. Law. emancipate
2. vt. extricate

මුදවාගැනීම

n. rescue

මුදවාපු කිරි

n. curd

මුදවාලනවා

Sur. disengage

මුදවාලීම

discharge

මුදවාහැරීම

Soc. unleash

මුදවීම

Che. congelation

මුද්ගරය

Med. malleus