මුදලාලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වෙළහෙළඳාමෙන් මුදල් උපයන තැනැත්තා ; වෙළෙන්දා.
2. ව්‍යාපාරික කටයුතුවල යෙදෙන තැනැත්තා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වෙළෙන්දා (දෙ. முதலாளி)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. merchant