මුදලි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ප්රධානයා ; ප්රධාන නිලධාරියා.
2. අතීතයේ දී රජයෙන් පිරිනැමුණු වැදගත් තනතුරක් ; කෝරළ පත්තු ආදිය පාලනයට පත් කළ මුලාදෑනියා ; මුදියන්සේ ; ග්රාම භෝජකයා.
3. මුදල් භාරකාරයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පැරණි නිල නාමයක් (දෙ. முதலி)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. don