සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3393
මුද්රණ දෝෂය
මුද්රණ යන්ත්රය
1. n. press
2. n. printer
3. n. printing press
මුද්රණ විද්යාව
මුද්රණ ශිල්පයේ අකුරු අච්චු ගැස්වෙන තැටිය
n. platen
මුද්රණ ශිල්පියා
Aes. printer
මුද්රණ ශිල්පීය අක්ෂර විශේෂයක්
මුද්රණඅකුරු විද්යාව
Aes. typography
මුද්රණකරණය
Aes. printmaking
මුද්රණකරුගේ අතවැසියා
n. devil
මුද්රණකරුවා
n. printer
මුද්රණක්ෂර විද්යාව
Oth. typography
මුද්රණක්රමය
n. typography
මුද්රණකාර
Aes. printmaker
මුද්රණකාරයාගේ විලාසම
n. imprint
මුද්රණය
1. n. edition
2. n. impression
3. n. imprint
4. n. issue
5. lithography
6. n. print
7. Aes. printing
මුද්රණය කරනලද පිටපත්
n. issue
මුද්රණය කරනවා
vt. print
මුද්රණය කිරීම
n. printing
මුද්රණය කිරීමට අවසරය
n. imprimatur
මුද්රණය සඳහා ලිපි සංස්කරණය කරනවා
vt. subedit
මුද්රණයට නුසුදුසු
a. unprintable
මුද්රණයට පිළියෙල කළ නිමැවුම
n. artwork
මුද්රණයට බාරදෙන පිටපත
n. manuscript