සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3394

මුද්‍රණයට සකස් කිරීම

n. editing

මුද්‍රණයට සැකසූ අකුරු පෙළ

n. forme

මුද්‍රණයෙහි අකුරු අමුණන්නා

n. compositor

මුද්‍රණයෙහි අකුරු විශේෂයක්

n. bourgeois

මුද්‍රණයෙහි ලොකු අකුරු

n. upper case

මුද්‍රණයේ තැන

Oth. out of print

මුද්‍රණයේ දී නරක් වූ කඩදාසි

n. spoilage

මුද්‍රණයේ නොමැති

a. out of print

මුද්‍රණයේ බැඳි අකුරු

n. ligature

මුද්‍රණයෝග්‍ය

printable

මුද්‍රණවිලාසම

Aes. imprint

මුද්‍රණශිල්පය

n. typography

මුද්‍රණශිල්පීන් අතර පවත්නා මිම්මක්

n. em

මුද්‍රණශිල්පීන් භාවිත කරන මිම්මක්

n. en

මුද්‍රණාක්ෂර මුහුණත

Oth. face

මුද්‍රණාක්ෂර වර්ගය

Oth. fount

මුද්‍රණාක්ෂර විද්‍යාව

Aes. typography

මුද්‍රණාක්ෂරයන්ත්‍රය

Oth. typograph

මුද්‍රණාක්ෂරවේදියා

Oth. typographer

මුද්‍රණාර්හ

printable

මුද්‍රණාලය

n. press

මුද්‍රා

1. n. dies
2. n. seal
3. n. signet
4. Civ. stamps

මුද්‍රා ආදිය යොදනවා

vt. imprint

මුද්‍රා ආදියෙහි සලකුණ

n. crest