සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3395
මුද්රා ඔබනවා
vti. stamp
මුද්රා ගැසීම
Art. stamping
මුද්රා තබනවා
මුද්රා තබා හඳුන්වනවා
vti. stamp
මුද්රා තැබීම
මුද්රා තැබූ ගිවිසුම
Acc. contract under seal
මුද්රා නළඟන
Aes. ballerina
මුද්රා නාටකය
මුද්රා නාට්ය නළුවා
මුද්රා නාට්යය
Aes. ballet
මුද්රා භාෂණය
මුද්රා භාෂාව
Psy. sign language
මුද්රා යෙදු ගිවිසුම
Law. contract under seal
මුද්රා ලාකඩ
Art. sealing wax
මුද්රාංකණය
n. impression
මුද්රාංකනය
1. impressing
2. stamping
මුද්රානාට්ය කණ්ඩායමක ප්රධාන නාට්යාංගනාව
මුද්රානාට්ය රචනය
n. choreography
මුද්රානාට්යය
n. ballet
මුද්රාපණ ද්රව්ය
මුද්රාප්රකරණය
Law. exemplification
මුද්රාව
1. n. cachet
2. n. die
3. n. frank
4. Aes. mudra
5. n. seal
6. Aes. signature
7. n. stamp
මුද්රාව කඩනවා
vt. unseal
මුද්රාව තබනවා
vt. seal