සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3396

මුද්‍රික එල අඩංගු විස්කෝතු විශේෂයක්

n. garibaldi

මුද්‍රික එලය

n. grape

මුද්‍රික පාන විශේෂයක්

n. vermouth

මුද්‍රික ඵල අඩංගු විස්කෝතු විශේෂයක්

garibaldi

මුද්‍රික ඵලය

grape

මුද්‍රික මඩුව

n. vinery

මුද්‍රික මිදි වැල

n. grape

මුද්‍රික විශේෂයක්

n. muscatel

මුද්‍රිකඑල යොදා සාදන වටකුරු කේක් වර්ගයක්

n. eccles cake

මුද්‍රිකපාන වර්ගයක්

1. n. champagne
2. n. port

මුද්‍රිකපානය

1. n. marsala
2. n. wine

මුද්‍රිකපානය දැමීමට භාවිත කරන එළුහම

n. wineskin

මුද්‍රිකපානයක්

n. madeira

මුද්‍රිකපානයක් වැනි

a. winy

මුද්‍රිකපානවලට සම්බන්ධ

a. vinous

මුද්‍රිකා

n. grape

මුද්‍රිත

a. printed

මුද්‍රිත අකුර

n. print

මුද්‍රිත අකුරු

Law. print

මුද්‍රිත කොළයෙහි මුද්‍රණය කරනවා

vt. overprint

මුද්‍රිත ඡායාරූපය

1. n. offset
2. n. print

මුද්‍රිත පත්‍රය

n. card

මුද්‍රිත සලකුණ

n. macron

මුද්‍රිතය

1. Phy. print
2. Acc. printout