මුද්‍රිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මුද්‍රණය කරන ලද ; අච්චු ගසන ලද.
2. මුද්‍රා තබන ලද ; සීල් ගසන ලද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අච්චු ගසන ලද (සං. මුද්‍රිත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. printed