මුද්‍රිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇඟිල්ලේ පළඳින ආභරණයක් ; මුදුව ; මුද්ද.
2. මුද්‍රා තැබීම සඳහා · ලබන උපකරණය ; මුද්‍රාව.
3. ග්‍රීවාභරණයක් ; මාලයක ලොකු තැල්ල හෙවත් පදක්කම.
4. පියන් දොර ආදිය වසා නොඇරෙන සේ තැබීමට යොදන උපකරණය ; අගුල.
5. (පාරිභා.) ආයුර්වේදයෙහි දැක්වෙන ශල්‍ය ආයුධ වර්ගවලින් එකක්.