මුද්‍රා තබනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. සත්‍යතාව, වගකීම හෝ නිවැරදිතාව සහතික කිරීමට ලේඛනයක සටහන් තබනවා ; සීල් ගසනවා.
2. ඇසුරුමක රහස්‍ය භාවය රැකීමට ලාකඩ, ඉටි ආදිය දමා ඒ මත ලෝහමය උපකරණ මඟින් ලකුණු තබනවා ; ගස් ඔබනවා.
3. නීතිමය බලයක් ඇති නිලධාරීන් විසින් අනිසි දේ සිදුවිය හැකි ස්ථාන, ගොඩනැඟිලි හා කබඩ්, අල්මාරි යනාදිය වසා දමා යතුරු තමන් භාරයට ගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. appose
2. vti. stamp