මුද්‍රණ යන්ත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුද්‍රණය කිරීම සඳහා යොදාගනු ලබන අතින්/පයින්/බලවේගයෙන්/ක්‍රියා කරවන උපකරණය ; අච්චු ගැසීමේ යන්ත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. press
2. n. printer
3. n. printing press