ශුෂ්ක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වේළී ගිය ; වියළි.
2. හිස් ; හරයක් නැති.
3. කෙලෙසුන් නැති කළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. වේළී ගිය; වියළුණු/ නිර්ජල/ හිස්; නිසරු/ මලබද්ධය ඇති කරන (සං. ශුෂ්ක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. anhydrous
2. adj. arid
3. a. desiccated
4. Che. dry
5. a. sear
6. a. sere
7. Bot. xeric