සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4274
ශුෂ්ක
1. a. anhydrous
2. adj. arid
3. a. desiccated
4. Che. dry
5. a. sear
6. a. sere
7. Bot. xeric
ශුෂ්ක අයිස්
Phy. dry ice
ශුෂ්ක චර්මය
n. xeroderma
ශුෂ්ක පරිසරීය ශාක
ශුෂ්ක ශාක
1. Geo. xerophyte
2. xerophytes
ශුෂ්කකාම්යතාව
Bot. xerophily
ශුෂ්කකාමිතාව
ශුෂ්කකාමියා
Bot. xerophile
ශුෂ්කකාමී
Bot. xerophilous
ශුෂ්කත්වය
Aes. dryness
ශුෂ්කතාකාමියා
ශුෂ්කතාකාමී
ශුෂ්කතාපී
Bot. xerothermic
ශුෂ්කතාභාස
ශුෂ්කතාව
n. aridity
ශුෂ්කභීතික
Bot. xerophobous
ශුෂ්කරූපණය
ශුෂ්කරූපී
Bot. xeromorphic
ශුෂ්කශාකය
n. xerophyte
ශුෂ්කශාකීය
Bot. xerophytic
ශුෂ්කසංශ්රේණිය
Bot. xerosere
ශුෂ්කාක්ෂිරෝගය
Med. xerophthalmia