වාසස්ථානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ජීවත්ව සිටිනා ස්ථානය ; පදිංචිව සිටින්නා ගෙය ; වෙසෙන නිවස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. abode
2. n. accommodation
3. n. dwelling
4. Bot. habitat
5. n. habitation
6. n. quarters
7. n. residence
8. n. rest
9. n. seat