ඍතුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සුදුසු හෝ යෝග්ය කාලය.
2. නා. ශීතෝෂ්ණ වර්ෂාදි ගුණ සලකා වර්ෂයක් බෙදනු ලබන කාලපරිච්ඡේදය.
3. නා. ශීත, උෂ්ණ, තෙත් ආදි ස්වාභාවික ගුණය, කාලගුණය.
4. නා. ඔසප් වීම; මල්වර වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සුදුසු හෝ යෝග්ය කාලය