මෝරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ඵල මල් ආදිය වැඩෙනවා ; මුහුකුරා යනවා ; පැහෙනවා.
2. පින්, පව්, ලෙඩ රෝග, අදහස් උදහස් ආදිය වැඩි වනවා ; දියුණු වෙනවා.
3. වයසේ ප්‍රමාණයට වඩා කපටි වෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. මුහුකුරා යනවා; වැඩෙනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. mature
2. vti. ripen
3. vti. season