සාමයික

sāmayika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඒ ඒ සමයට අයත් ; ඒ ඒ කාලපරිච්ඡේදයට උචිත ; කාලානුරූප.
2. (පාරිභා.) කලින්කල සිදුවන ; වරින් වර ඇති වන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ටික කලක් පවත්නා; තාවකාලික.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. තමාඅයත්, තමාපිළිබඳ. (පි. 518)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. religious
2. a. seasonal

Digital Pāḷi Dictionary