දෙ
de
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දෙක; ද්වි සංඛ්යාව; ද්විත්වය; දෙගුණය; යුගලය.
2. නා.ප්ර. දෙය; ද්රව්යය; කාරණය; විෂයය.
3. නා.ප්ර. ශරීරය; දේහය; කය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. රක්ෂාකිරීමෙහි, දායති, රක්ෂා කරයි.
√ භු. රැකීමෙහි, දායති, රකියි.
√ භු. සොධනෙ, සුද්ධ කිරීමෙහි, දායති, සුද්ධ කරයි. (පි. 324)