දෘස්ටි අභිනිවේශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පෙනීමට හසු වන වස්තුවෙන් ඇස ඉවත් කළ පසු ද එහි රූපය ඇසෙහි රැඳී පැවතීම.