අද්විතීය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දෙවැන්නෙකු නැති; දෙවැනි නොවන; අසහාය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දෙවැනි නොවන; අසහාය (සං. අද්විතීය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. incomparable
2. a. inimitable
3. a. matchless
4. a. peerless
5. a. unique
6. a. unmatched
7. a. unparalleled
8. second-to-none