රහස
rahasa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සැඟවිය යුතු කරුණ හෝ සිද්ධිය ; රහස්යය ; හෙළි කළ යුතු නැති දෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අන්යයෙකුට නොදැන්විය යුත්ත. (පි. 440)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. close
2. n. hugger-mugger
3. n. know
4. n. lyssa
5. n. rabies
6. n. secret
7. Psy. tantrum
8. n. whisper
9. n. hugger mugger