අධ්‍යාය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ග්‍රන්ථයක පරිච්ඡේදය; එහි අධිකාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ග්‍රන්ථයක පරිච්ඡේදය (සං. අධ්‍යාය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. canto
2. n. chapter
3. n. section