සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 142

අධ්‍යාත්ම ගවේෂණය

ecumenism

අධ්‍යාත්ම විද්‍යාව

1. n. metaphysics
2. Psy. psychism

අධ්‍යාත්මික

a. spiritual

අධ්‍යාන්ත්‍රික

supra-intestinal

අධ්‍යාන්තික

Eco. intramarginal

අධ්‍යාපකයා

Soc. educator

අධ්‍යාපන පීඨය

Soc. faculty

අධ්‍යාපනඥයා

n. educationist

අධ්‍යාපනය

1. n. education
2. n. teaching

අධ්‍යාපනය පිළිබඳ වූ

a. educational

අධ්‍යාපනය මගින් විකෘත නොවූ

a. unschooled

අධ්‍යාපනයෙහි යෙදුණු තැනැත්තා

n. educationist

අධ්‍යාපනික

Soc. educational

අධ්‍යාප්‍ය

Soc. educable

අධ්‍යාප්‍යතාව

Soc. educability

අධ්‍යාභාර වීම

Log. entailment

අධ්‍යාභාර වෙනවා

Log. entail

අධ්‍යාභාරය

Log. entailment

අධ්‍යාය

1. n. canto
2. n. chapter
3. n. section

අධ්‍යාර්ජනය

Acc. perquisites

අධ්‍යාරෝපණය

Soc. imputation

අධ්‍යාරෝපණය කරනවා

Law. impute

අධ්‍යාරෝපිතය

superimposition

අධ්‍යාශය

1. Psy. intension
2. n. intention
3. n. wish