සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 141

අධ්‍යන්නස්‍රෝතීය

supraoesophageal

අධ්‍යපරකපාල

supra-occipital

අධ්‍යයන

Psy. study

අධ්‍යයන කටයුතු කරන අතර රැකියා පළපුරුද්ද ලබා ගැනීමට ඉඩ සලසන අධ්‍යාපන වැඩ සටහන

study-work

අධ්‍යයන ක්ෂේත්‍රය

Soc. field of study

අධ්‍යයන පටිපාටිය

Psy. curriculum

අධ්‍යයන පරිපාටි

adj. curricular

අධ්‍යයන පරිපාටිය

n. curriculum

අධ්‍යයන පීඨය

faculty

අධ්‍යයන සම්මේලනයක්

n. colloquium

අධ්‍යයනය

1. n. learning
2. n. study

අධ්‍යයනය කරනවා

Soc. studying

අධ්‍යයනාගාරය

Soc. study

අධ්‍යයනේන්ද්‍රිය

Log. faculty

අධ්‍යර්පණය

rendition

අධ්‍යවකාශය

Mat. hyperspace

අධ්‍යවධානය

Psy. attensity

අධ්‍යවසාය

Log. judgement

අධ්‍යශ්‍රැ අස්ථිය

adlacrimal

අධ්‍යාංගුලික

adj. ad-digital

අධ්‍යාංගුලික අවල් පිහාටුව

ad-digital-remex

අධ්‍යාංගුලිකය

n. ad-digital

අධ්‍යාංසඵලක

suprascapular

අධ්‍යාතතිය

Med. hypertension