සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 143

අධ්‍යාශයික

Soc. intentional

අධ්‍යාහාර

1. a. inferred
2. a. understood

අධ්‍යාහෘත

Mat. implicit

අධ්‍රැවිත

non-polarized

අධාර්මික

1. a. unjust
2. a. unrighteous

අධාර්මිකත්වය

n. impiety

අධි

1. prep. above
2. prep. beyond
3. prep. over
4. prep. super
5. supra
6. Acc. ultra

අධි අභිඥායනය

over-identification

අධි අය

1. Acc. overcharges
2. Acc. surcharge

අධි අවකාශය

Sta. hyperspace

අධි අවධාරණය

n. overemphasis

අධි අවධාරණය කරනවා

vt. overemphasize

අධි ආරෝපණය

Aes. overcharge

අධි ඉතුරුම්

oversaving

අධි එරාභතාව

Med. hyperthyroidism

අධි ගුණකයා

hyperploid

අධි ගෝලය

hypersphere

අධි චිත්තවේගී

a. psychedelic

අධි චෝදකයා

indictor

අධි චෝදනා කරනවා

vt. indict

අධි ජනගහනයෙන් යුත්

overpopulated

අධි ජ්වරය

Med. hyperpyrexia

අධි තයිරොයිඩතාව

Med. hyperthyroidism

අධි තලය

hyperplane