අධාර්මික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දැහැමි නොවූ; දහමට අනුව නොගිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. unjust
2. a. unrighteous