අධ්‍යාපනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විද්‍යා ශාස්ත්‍ර ඉගැන්වීම; විද්‍යා ශාස්ත්‍ර පුහුණු කරවීම; හැදෑරවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉගැන්වීම (සං. අධ්‍යාපන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. education
2. n. teaching