ඡේදනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කැපීම; සිඳීම.
2. නා. නැසීම; විනාශ කිරීම.
3. (පාරිභා.) නා. ශාකයක නොවැඩෙන හෝ දිරාපත්වන පෙදෙසක් ඇති වීමෙන් ශාකයේ කොටසක් හැළී යෑම. (=extirpation)
4. (පාරිභා.) නා. රේඛාවක් තවත් රේඛාවකින් කැපී යාම. (=intersection)
5. (පාරිභා.) නා. බෙදීම (=division).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කැපීම; සිඳීම/ නැසීම; විනාශ කිරීම/ රේඛාවක් තවත් රේඛාවකින් කැපීම (සං. ඡෙදන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. abscission
2. cleavage
3. n. excision
4. Psy. extirpation
5. Mat. intersection
6. Soc. scission
7. sectioning