සඟවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ආරක්ෂා කොට තබනවා.
2. වසා තබනවා ; හංගනවා ; වසං කරනවා ; නොපෙනෙන සේ තබනවා ; රහසේ ආවරණය කොට තබනවා.
3. පෙන්නුම් කරනවා ; හඟවනවා ; දක්වනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. ආරක්ෂා කොට තබනවා; වසා තබනවා/ පෙන්නුම් කරනවා (පා. සඞ්ගොපෙති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. bury
2. v. cloak
3. v. conceal
4. Law. concede
5. vt. cover
6. vt. ensconce
7. vti. hide
8. vt. obscure
9. vt. secrete
10. vt. suppress
11. vt. veil
12. vt. keep back