ක්ෂේම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. බියෙන් තොර; උවදුරු රහිත; ආරක්ෂා සහිත; නිරුපද්රැත.
2. වි. යහපත් වූ; ශාන්ත වූ; සන්සුන්; කල්යාණ.
1. නා.ප්ර. බය ඇති නොවීම; ආරක්ෂාව; නිරුපද්රැත භාවය.
2. නා.ප්ර. සැනසුම; ප්රීතිය.
3. නා.ප්ර. ආරක්ෂා ස්ථානය.
4. නා.ප්ර. නව වැදෑරුම් ශුභාශුභ වූ නැකැත් අතරින් සිවුවැන්න.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. බියෙන් තොර; සැනසුම් සහගත/ යහපත් වූ; සන්සුන් වූ (සං. ක්ෂෙම)