සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1145
ක්ෂූෂ්ම-ආර්ථික විද්යාව
ක්ෂෙත්ර පරීක්ෂාව
1. Eco. field test
2. Eco. field-test
ක්ෂෙමභූමියකට පමුණුවනවා
vti. evacuate
ක්ෂේත්ර ඇලොපීසියාව
Med. alopecia areata
ක්ෂේත්ර කාර්යය
n. field work
ක්ෂේත්ර චුම්බකය
n. field magnet
ක්ෂේත්ර තීව්රතාව
1. Che. field intensity
2. field-intensity
ක්ෂේත්ර දඟරය
n. field coil
ක්ෂේත්ර න්යාය
Soc. field theory
ක්ෂේත්ර ප්රදේශය
ක්ෂේත්ර ප්රබලතාව
Mat. field strength
ක්ෂේත්ර පොත
ක්ෂේත්ර වැඩ
Sta. field work
ක්ෂේත්ර විද්යාව
n. mensuration
ක්ෂේත්රඑලය
n. area
ක්ෂේත්රක
Med. areolar
ක්ෂේත්රක පටකය
Med. areolar tissue
ක්ෂේත්රඵලය
ක්ෂේත්රය
ක්ෂේප
Phy. jet
ක්ෂේප ප්රචාලනය
Phy. jet propulsion
ක්ෂේපය
Mat. jet
ක්ෂේපයානය
Phy. jet plane