ක්ෂේපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වීසි කිරීමත ඉවත; දැමීම.
2. නා. පහ කිරීම; ඇරීම.
3. නා. වටකර ගත් සේනාව.
4. නා. යටත් කිරීම; පැරදවීම; අභිභවනය.
5. නා. අනාදරය; නින්දාව; අවමානය.
6. නා. මල්පොකුර.
7. නා. කුඩා සිදුරකින් විදින ජලය හෝ වායුව හෝ වැනි සිහින් තියුණු ධාරාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mat. jet