අවසාදිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මණ්ඩි එකතු වූ; අවසාදනය වූ; ස්තරීභූත. (=sedimentary).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මණ්ඩි එකතු වූ (සං. අවසාදිත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

sediment