සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 418
අවස්ථාව සලසනවා
vt. fit in
අවස්ථාවක් නැති කර ගන්නවා
n. screw up
අවස්ථාවාදය
Soc. opportunism
අවස්ථාවාදියා
1. n. opportunism
2. n. opportunist
3. time-server
අවස්ථාවෝචිතකම
Soc. opportunism
අවස්ථාවෝවතකම
අවස්ථිති ඝුර්ණය
Ele. moment of inertia
අවස්ථිති ඝූර්ණය
Mat. moment of inertia
අවස්ථිති ස්කන්ධය
Phy. inertial mass
අවස්ථිතික ස්කන්ධය
අවස්ථිතිය
1. Log. inertia
2. Oth. location
3. lock-out
4. position
5. Acc. lock out
අවස්ථීති රාමුව
Mat. inertial frame
අවස්ථීතිය
අවසාගරික
Bot. bathypelagic
අවසාදන මිතිය
Med. sedimentation rate
අවසාදන වේගය
Med. sedimentation rate
අවසාදනය
1. Che. deposition
2. sediment
3. Che. sedimentation
අවසාදය
1. depression
2. Psy. exhaustion
අවසාදිත
අවසාදිත ද්රව්ය
අවසාදිත නිධි
අවසාදිත පාෂාණ
Che. sedimentary rock
අවසාදිතය
Phy. sediment
අවසාන
1. a. concluding
2. a. definitive
3. a. dying
4. a. final
5. Psy. finite
6. a. last
7. adv. over
8. a. parthian
9. a. terminal
10. a. ultimate